English English සිංහල සිංහල தமிழ் தமிழ்

වයරින් බඩු මිල ඉහළට.

Facebook
Twitter
LinkedIn

වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම සහ ආනයන සීමා කිරීමත් සමඟ මේ වනවිට විදුලි උපාංගවල මිල සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි අලෙවිකරුවන් පවසනවා.

මීට පෙර රුපියල් 3800 කට අලෙවි වූ මීටර් සියයේ දුඹුරු සහ නිල් වයර් රෝලක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 7600 ක් වැනි මිලකටයි.

කොළ පැහැති වයර් රෝලක මිල රුපියල් 7600 සිට රුපියල් 19,000 ඉක්මවා තිබෙනවා.

රුපියල් 70 කට පමණ මීට පෙර අලෙවි වූ සාමාන්‍ය බල්බයක් දැන් රුපියල් 200 ක් පමණ වන අතර, එල්.ඊ.ඩී. වර්ගයේ වොට් පහේ බල්බයක් මේ වනවිට රුපියල් 650 ක් පමණ වන බවයි අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ.

ඒවා මීට පෙර රුපියල් 300 ට ආසන්න මිලකට අලෙවි වුණා.

එසේම, ප‍්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධ වන බ්‍රේකර් මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම කොටස් සවි කෙරෙන ප‍්‍රධාන පරිපථ රඳවන මීට පෙර රුපියල් 700 කට පමණ අලෙවි වූවත්, දැන් ඒවා රුපියල් 1300 ඉක්මවා අලෙවි කරන අවස්ථාද දැකගත හැකියි.

මෙතෙක් රුපියල් 300 ට ආසන්න මිලකට අලෙවි වූ එක් බල්බයක් පමණක් දැල්විය හැකි තනි ස්විචයක් රුපියල් 400 ත්, 500 ත් අතර මිලකට දැන් අලෙවි වන බව සඳහන්.

එසේම, පවතින තත්ත්වය හමුවේ දුරකතන සබඳතා සහ ජාලකරණ කටයුතු වෙනුවෙන් භාවිත වන රැහැන්ද රට තුළ නිෂ්පාදනය නොකරන බවයි අලෙවිකරුවන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000