English English සිංහල සිංහල தமிழ் தமிழ்

කරවල මිලෙහි වෙනසක්.

Facebook
Twitter
LinkedIn

කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසන පරිදි පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩු වී තිබේ.

වැඩි දුරටත් ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම වැනි කරුණු හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000