/
/
title icon වව්නියාව පාසලකට බඹර ප්‍රහාරයක්.
වව්නියාව පාසලකට බඹර ප්‍රහාරයක්.
Editor
1 year ago
Share:
වව්නියාව පාසලකට බඹර ප්‍රහාරයක්.

වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42 දෙනෙකු අද (17) දින උදැසන එල්ල වූ බඹරු ප්‍රහාරයක් නිසා රෝහල්ගත කර තිබේ.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීම නිසා මෙම අනතුර සිදුව ඇති බවය.

බඹර ප්‍රහාරයට ලක්වු දරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇත.

ඒත් සමඟම පාසලෙන් දරුවන් ඉවත් කොට ඇති අතර, පාසල් ගුරුවරුන් හා දරුවන්ගේ දෙමාපියන්ගේ උත්සාහය මත දරුවන් රැසක් බඹර ප්‍රහාරයෙන් වළකා ගැනීමට ද හැකි වී තිබේ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required