English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවේ තැන.

Facebook
Twitter
LinkedIn

2022 වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙවර සාගිනි දර්ශකයට රටවල් 121ක් ඇතුළත් වුණා.

ලකුණු 13යි දශම 6ක් හිමි කරගත් ශී‍්‍ර ලංකාව මෙම දර්ශකයට අනුව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසුවනවා. ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116ක් අතරින් 65 වන ස්ථානයේ පසුවුණා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගනිමින් අයර්ලන්තයේ සහ ජර්මනියේ සංවිධාන දෙකක් එක්ව වාර්ෂිකව මෙම ගෝලීය සාගිනි දර්ශකය පිළියෙල කරනු ලබනවා.

රටවල ආහාර හිඟය, නිසි පෝෂණයක් නොමැතිවීම, ළමයින්ගේ වර්ධනය, සමබල අහාර වේලක් සපයා ගැනීමට ඇති හැකියාව, වයසට සමගාමීව ළමයින්ගේ වර්ධනය සිදුවීම සහ ළදරු මරණ අනුපාතිකය වැනි කරුණු මෙහිදී සලකා බැලෙනවා.

මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාව 107 වන ස්ථානයට පසුබැස ඇත්තේ 101 වන ස්ථානයේ සිටයි.

පාකිස්ථාන 99 වන ස්ථානයේත් බංග්ලාදේශය 84 වන ස්ථානයේත් පසුවනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සදහන් කර තිබුණේ මෙම දර්ශකය සැකසීමේ දී වැරදි ගණනය කිරිම් සිදුව ඇති බැවින් එය පිළිගත නොහැකිි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000