/
/
title icon තේ ප්‍රතිඅපනයන කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්.
තේ ප්‍රතිඅපනයන කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්.
Editor
1 year ago
Share:
තේ ප්‍රතිඅපනයන කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්.

පොහොර සහ කෘෂි යෙදවුම් නොමැතිකම හේතුවෙන් මෙරට තේ ගොවියා අසරණ වී ඇති බව සාධාරණ දළු මිලක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි ලේකම් වසන්ත අල්විස් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චෝදනා කළේ වෙනත් රටවල නිෂ්පාදනය කරන තේ කොළ මෙරටට ගෙන්වා ප‍්‍රතිඅපනයනය කිරීම හරහා මෙරට තේ කර්මාන්තය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required