English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැඩිවන ජීවන වියදමට විරෝධය පා ප්‍රංශ ජනතාව වීථි බසී.

Facebook
Twitter
LinkedIn

ඉහළ යන ජීවන බරට එරෙහිව ප‍්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරත වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් මොවුන් විරෝධතාවල නිරතවන බවයි.

මෙම විරෝධතා සඳහා වාමාංශික පක්ෂ නායකයෙකු වන ජෝන් ලූක් සහ මේ වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී ඇනී අර්නොක්ස් ද සහභාගිවී තිබෙනවා.

ඊයේ පැවති රැළියට පමණක් එක්ලක්ෂ 40,000 ක ජනතාවක් සහභාගිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිට ප‍්‍රංශයේ ඉන්ධන හිගයක්ද පවතින අතර, ඊට හේතුවී ඇත්තේ තෙල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයයි.

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විරෝධතා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කරන බවද විදෙස් වාර්තා සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000