/
/
title icon අනුරපුරේ අනතුරකින් ආච්චි, සීයා සහ මුණුපුරා මරුට.
අනුරපුරේ අනතුරකින් ආච්චි, සීයා සහ මුණුපුරා මරුට.
Editor
1 year ago
Share:
අනුරපුරේ අනතුරකින් ආච්චි, සීයා සහ මුණුපුරා මරුට.

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගජනායකගම ප‍්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු, මුත්තනුවන් සහ මිත්තනිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ඉන් කුඩා දරුවා, මිත්තනිය සහ මුත්තනුවන් වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝහලට ඇතුළත් කළ අනෙක් දෙදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required