/
/
title icon හෙට සිට සිකුරාදා වනතුරු පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කැපේ.
හෙට සිට සිකුරාදා වනතුරු පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කැපේ.
Editor
1 year ago
Share:
හෙට සිට සිකුරාදා වනතුරු පැය 2 යි විනාඩි 20 ක් විදුලිය කැපේ.

හෙට සිට එළැඹෙන 21 වනදා දක්වා දෛනිකව පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දහවල් කාලයේ පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර රාත්‍රි කාලයේ පැය එකයි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required