/
/
title icon කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීම ගැන මහනගර සභාවෙන් විශේෂ දැනුම්දීමක්.
කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීම ගැන මහනගර සභාවෙන් විශේෂ දැනුම්දීමක්.
Editor
1 year ago
Share:
කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීම ගැන මහනගර සභාවෙන් විශේෂ දැනුම්දීමක්.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මාර්ගවල නවත්වනු ලබන මෝටර් රථ වලින් ගාල් කිරීමේ ගාස්තු අය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට දැනට බලය පැවරීමක් සිදුකර නොමැති බව කොළඹ මහනගර සභාව දැනුම් දෙනවා.

ඒ අනුව මැලේ වීදිය, ජාවත්ත පාර , බැස්ටියන් මාවත, මුත්තයියා පාර , මැගසින් පාර , ක‍්‍රිෂ්ටි පෙරේරා මාවත ඇතුලූ මාර්ග 19 ක් සම්බන්ධයෙන් මෙම දැනුම්දීම සිදුකිරීමටයි මහනගර සභාව පියවර ගෙන ඇත්තේ.

එබැවින් එම මාර්ග වල රථවාහන නවතා තැබීම් සිදුකරන අවස්ථාවලදී කිසිවෙකුටත් ගෙවීම් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසටයි කොළඹ මහනගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required