/
/
title icon නෙළුම් කුළුණ නරඹන්න ලැබෙන කාලය දිගු වේ.
නෙළුම් කුළුණ නරඹන්න ලැබෙන කාලය දිගු වේ.
Editor
1 year ago
Share:
නෙළුම් කුළුණ නරඹන්න ලැබෙන කාලය දිගු වේ.

නෙළුම් කුළුණ පරිශ‍්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත‍්‍රි 09 දක්වා ප‍්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර රාත‍්‍රී 10 දක්වා නැරඹීමේ අවස්ථාව ලබා දී ඇති බවයි කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම සඳහන් කළේ.

එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළත් පෙරවරු 09 සිට රාත්‍රි 10 දක්වා ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම සිදුකෙරෙනවා.

එදින එම දින දෙක රාත‍්‍රි 11 දක්වා නෙළුම් කුළුණ  පරිශ‍්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required