 
                            2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.
ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida “ නැමැති ඔහු විසින් රචිත කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.
මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් මෙම කෘතිය ලිය වී ඇත.
එසේම එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බලයි.
භාග්‍යා බණ්ඩාර.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                