/
/
title icon බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වේ.
බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වේ.
Editor
1 year ago
Share:
බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වේ.

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ.

ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida “ නැමැති ඔහු විසින් රචිත කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.

මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් මෙම කෘතිය ලිය වී ඇත.

එසේම එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බලයි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required