/
/
title icon තිලිණිගේ පෙම්වතා ඉසුරුත් CID අත්අඩංගුවට.
තිලිණිගේ පෙම්වතා ඉසුරුත් CID අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
තිලිණිගේ පෙම්වතා ඉසුරුත් CID අත්අඩංගුවට.

මහා පරිමාණ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ බවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ පෙම්වතා බව පවසමින් ඇය සමඟ සමීප සබඳතා පැවැත් වූ ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, ඔහු එම දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදීයි.

ඉසුරු බණ්ඩාර නැමැත්තා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, ඔහු පසුගියදා කියා සිටියේ තමන් තිළිණි ප‍්‍රියමාලිගේ සැමියා නොවන අතර ඇයගේ පෙම්වතෙකු පමණක් වන බවයි.

සංචාරක හා මැණික් ව්‍යාපාරයකට සම්බන්ධ තමන්ගෙන්ද තිළිණි ප්‍රියමාලි මුදල් සහ රන් වංචා කර ඇති බවයි ඔහු කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required