English English සිංහල සිංහල தமிழ் தமிழ்

2022 අවසන්වීමට පෙර ශ්‍රී ලංකාවට ණය දෙන රටවල් අතර හමුවක්.

Facebook
Twitter
LinkedIn

මේ වසර අවසන් වීමට පෙර මෙරටට ණය දෙන රටවල් අතර හමුවක් පැවැත්වීමට කටයුතු කරන බව ජපානය ප‍්‍රකාශ කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ මූලිකත්වයෙන් අදාල හමුව පැවැත්වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා රජයද මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන බවයි එම මාධ්‍ය වාර්තා අනාවරණය කළේ.

මෙම හමුවේදී ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය අඩුකර ගැනීම, ඒ සඳහා ලබාදෙන කාලසීමාව ඇතුළු තවත්  කරුණු රැසක් සාකච්ඡාා කෙරෙනු ඇති.

පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ ජපාන අග‍්‍රාමත්‍යවරයා අතර හමුවක් ද පැවැති අතර එහිදී මෙරට ණය අර්බුදයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000