/
/
title icon වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වෙනසක්.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වෙනසක්.
Editor
1 year ago
Share:
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වෙනසක්.

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට වයස අවුරුදු 60,61,62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 61,62,63 වනවිට විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන එන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required