/
/
title icon තවත් ඇමරිකානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් දිවයිනට.
තවත් ඇමරිකානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් දිවයිනට.
Editor
1 year ago
Share:
තවත් ඇමරිකානු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් දිවයිනට.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද දිවයිනට පැමිණෙනවා.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සහ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ඔහුගේ සංචාරයේ අරමුණ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required