/
/
title icon අද කාලගුණ තත්වයේ වෙනසක්.
අද කාලගුණ තත්වයේ වෙනසක්.
Editor
1 year ago
Share:
අද කාලගුණ තත්වයේ වෙනසක්.

අද (20) සහ හෙට (21) යන දෙදින තුළ වැසි තත්ත්වයහි සුළු වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ඒ ඊයේ (19) දිනයට සාපේක්ෂවයි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ ඇතුළු උතුරු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required