English English සිංහල සිංහල தமிழ் தமிழ்

කාන්තාවකට පොලීසියේදීම අතවරකළ පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදී.

Facebook
Twitter
LinkedIn

කාන්තාවක් අයුතු ලෙස සිරකරතබා ගනිමින් ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දහයක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ හමුවේ කැඳවූ අවස්තාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියෝග කලේ සිරදඬුවමට අමතරව රුපියල් 15,000 බැගින් දඩ මුදලක්ද ගෙවන ලෙසටයි.

පිටකොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා 2015 වසරේදී අදාළ කාන්තාව අයුතු ලෙස සිරකර තබා ගනිමින් ලිංගික අතවර කර තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000