/
/
title icon පාන් පිටි කිලෝවක් රුපියල් 25කින් අඩු කෙරේ.
පාන් පිටි කිලෝවක් රුපියල් 25කින් අඩු කෙරේ.
Editor
1 year ago
Share:
පාන් පිටි කිලෝවක් රුපියල් 25කින් අඩු කෙරේ.

පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 265 දක්වා තවත් රුපියල් 25 කින් අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ කිලෝග‍්‍රෑම් 25 ක තිරිඟු පිටි මිටියක් මේ වනවිට රුපියල් 6625 කට අලෙවි කෙරෙන බවයි.

පසුගිය කාලයේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 400 ඉක්ම වූ මිලකට අලෙවි වූ අතර, පසුව එය ක‍්‍රමයෙන් පහත ගියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required