/
/
title icon තිරිඟු පිටි මිල යළි පහළට.
තිරිඟු පිටි මිල යළි පහළට.
Editor
1 year ago
Share:
තිරිඟු පිටි මිල යළි පහළට.

පසුගිය සිකුරාදා දින තිරිඟු පිටි මිල රුපියල් 85කින් අඩු කළ අතර, තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක නව මිල රුපියල් 265 ක් දක්වා අඩුවෙයි.

නමුත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකරන බවයි.

ඒ අනුව ගෙවුණු සතියක කාලය තුළ තිරිඟු පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් පෙර මිල ගණන්වලට අලවි වේ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required