/
/
title icon වෙනස් වූ උද්ධමනය.
වෙනස් වූ උද්ධමනය.
Editor
1 year ago
Share:
වෙනස් වූ උද්ධමනය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව යි.

අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2%ක අගයක් ලෙස පැවතුණි.

තව ද සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය 85.8%ක් ලෙස සඳහන් වන අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් විය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required