/
/
title icon කොළඹ ජල කප්පාදුව නවතී.
කොළඹ ජල කප්පාදුව නවතී.
Editor
1 year ago
Share:
කොළඹ ජල කප්පාදුව නවතී.

කොළඹ 02 සිට 10 දක්වා ප‍්‍රදේශවලට අද රාත‍්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

මීට පෙර කළ දැනුම්දීමෙන් යම් අපහසුතාවයක් ඇති වූයේ නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවද ඔවුන් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required