English English සිංහල සිංහල தமிழ் தமிழ்

තිලිණිට විදෙස් ගිණුම් ඇත්දැයි විමර්ශනයක්.

Facebook
Twitter
LinkedIn

බරපතල මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප‍්‍රියමාලිට විදෙස් ගිනුම් ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවට සම්බන්ධව ඇති වෙනම ඒකකයක් මඟින් විමර්ශන ක‍්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම ස්ථානීය පරීක්ෂණ කිහිපයක් සඳහා ඉදිරියේදී ඇය තවත් ස්ථාන කිහිපයක් වෙත රැගෙන යාමටද නියමිතයි.

මේ වනවිට ඇය සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර ලබන නොවැම්බර් 02 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.

සෝදිසි වරෙන්තු මත සැකකාර තිළිණි ප‍්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක්, කිරුළපන පිහිටි නිවාස සංකීරණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යාපාර ස්ථාන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම විමර්ශනවලට අදාළ ලේඛන හා ඩිජිටල් උපාංග ද සිය භාරයට ගත් බවත් සැකකාරියගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාර කාර්යාලයේ පරිඝනක වල තිබූ දෘඩාංග 5ක් අස්ථානගතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000