/
/
title icon C.T.B. ආදායම දෙගුණ වෙයි.
C.T.B. ආදායම දෙගුණ වෙයි.
Editor
1 year ago
Share:
C.T.B. ආදායම දෙගුණ වෙයි.

ශ‍්‍ර‍්‍රීි ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ දෙගුණයක ආදායමක් ලබා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පවසනවා.

ඔහු කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාව පොදු ප‍්‍රවාහන සේවයට යොමු වීම හේතුවෙන් මෙලෙස ආදායම ඉහළ ගිය බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required