/
/
title icon ලබන වසරේ සංචාරක අපේක්ෂාව.
ලබන වසරේ සංචාරක අපේක්ෂාව.
Editor
1 year ago
Share:
ලබන වසරේ සංචාරක අපේක්ෂාව.

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධන කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

සංචාරකයික් අටලක්ෂ පනස් දහසක් ලබන වසර තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ පහසුකම් පුළුල් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම විදේශීය ප‍්‍රවර්ධන කටයුතු සඳහා අරමුදල් ප්‍රේෂණය කිරීම මෙන්ම සංචාරක කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required