/
/
title icon ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට.

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය, අයර්ලන්ත කණ්ඩායම සමග අද (23) පැවැත් වේ.

අද තරගය හෝබාර්ට් හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30ට පමණ ආරම්භවීමට නියමිතය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required