/
/
title icon හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දමයි.
හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දමයි.
Editor
1 year ago
Share:
හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දමයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required