/
/
title icon කෝලිගේ ඉනිම ඉන්දියාවට ජය ගෙනෙයි.
කෝලිගේ ඉනිම ඉන්දියාවට ජය ගෙනෙයි.
Editor
1 year ago
Share:
කෝලිගේ ඉනිම ඉන්දියාවට ජය ගෙනෙයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අද පැවති අනෙක් තරඟයෙන් පාකිස්තානය පරදවා තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා. ඒ, කඩුලූ 4 කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය  නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කළ ඉන්දීයාව පන්දුවාර 20 අවසානයේ එම සීමාව පසු කළ ගියේ කඩුලූ‍ 6 ක් පමණක් දැවී තිබියදීයි.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි නොදැවී ලකුණු 82 ක් රැස්කරගත් අතර, ඔහු තරඟයේ වීරයා ලෙසටද නම් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required