/
/
title icon ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ හයකට පහර වදී.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ හයකට පහර වදී.
Editor
1 year ago
Share:
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ හයකට පහර වදී.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිරත ලක්ෂ 6කට පමණ රැකියා අහිමි වී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

අමුද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළයාම හමුවේ නව ඉදිකිරීම් ආරම්භ නොකරන තත්වයක් උද්ගතව ඇති බැවින් එම ක්ෂේත‍්‍රයේ රැකියා මෙලෙස අවදානමකට ලක්ව ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සුපුන් අබේසේකර කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required