/
/
title icon ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද.
ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (25) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

අද තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණයේදීය. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.3ට පමණය.

එසේම අද තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද එක්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ රැඳී සිටී. ඔස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගය නවසීලන්තයට පරාජය විය.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටියි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required