/
/
title icon ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.
ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.
Editor
1 year ago
Share:
ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පවසන්නේ දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවය.

ඒ අනුව ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required