/
/
title icon ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇත.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required