/
/
title icon ඔස්ට්‍රේලියාව ට සුපිරි ජයක්.
ඔස්ට්‍රේලියාව ට සුපිරි ජයක්.
Editor
1 year ago
Share:
ඔස්ට්‍රේලියාව ට සුපිරි ජයක්.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (25) පැවැති 20/20 ලෝක කුසලාන තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබා දුණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

කෙසේ හෝ තරගය ජයගැනීම සඳහා ලකුණු 158ක ඉලක්කයක් ලබා ගැනීම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය කළේය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required