/
/
title icon තිලිණි හෙලිකොප්ටරයෙන් කතරගම යන්න මිලියනයක් වැය කරලා.
තිලිණි හෙලිකොප්ටරයෙන් කතරගම යන්න මිලියනයක් වැය කරලා.
Editor
1 year ago
Share:
තිලිණි හෙලිකොප්ටරයෙන් කතරගම යන්න මිලියනයක් වැය කරලා.

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි හෙලිකොප්ටර් යොදාගෙන කතරගම වන්දනාවේ ගිය බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඇය එක් අවස්ථාවක එවැනි ගමනකට රුපියල් මිලියනයක් වැය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී තවදුරටත් හෙළිවී ඇත්තේ තිළිණි ප‍්‍රියමාලි සිය කාර්යාලයක් පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහාද නිසි පරිදි කුලී මුදල් ගෙවා නොමැති බවටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required