/
/
title icon වැටුප් ඉහළ දමන්නැයි ඉල්ලා ස්පාඤ්ඤ වැසියෝ වීථි බසිති.
වැටුප් ඉහළ දමන්නැයි ඉල්ලා ස්පාඤ්ඤ වැසියෝ වීථි බසිති.
Editor
1 year ago
Share:
වැටුප් ඉහළ දමන්නැයි ඉල්ලා ස්පාඤ්ඤ වැසියෝ වීථි බසිති.

ඉහළ යන උද්ධමනය මධ්‍යයේ වේතන සහ විශ්‍රාම වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් ස්පාඤ්ඤ වැසියන් දහස් ගණනක් එරට අගනුවර දී විරෝධතාවක නිරත වී තිබේ.

එරට ආහාර සහ ඉන්ධන මිල මෙන්ම නිවාස උණුසුම් කිරීම සඳහා වැය වන මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

ස්පාඤ්ඤය පසුගිය ජූලි මාසයේ දී වසර 40කින් පසු එරට ඉහළතම උද්ධමනය වාර්තා කළේය. එය වාර්තා වුයේ 10.7%ක් ලෙසය.

ඔක්තෝබර් මාසයේ දී එරට උද්ධමනය 9%ක් ලෙස වාර්තා වුණි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required