/
/
title icon ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට.
ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට.
Editor
1 year ago
Share:
ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට.

ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි නම් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

94 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා ඉරාන ජාතිකයෙකි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු වසර 50ක් පමණ නෑම හෝ පිරිසිදුවීම කර නොමැති බව ය. එසේම ගම්වාසීන්ගේ බලවත් පෙරැත්ත මත පසුගියදා ඔහු ස්නානය කර ඇති බවත් ඉන් දින කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බවත් ය.

අමොව් හාජි පවසා ඇත්තේ ජලය ස්නානය කිරීමට තමා බිය බවය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required