/
/
title icon කැළණිතිස්ස විදුලි ජනනය නවතී.
කැළණිතිස්ස විදුලි ජනනය නවතී.
Editor
1 year ago
Share:
කැළණිතිස්ස විදුලි ජනනය නවතී.

කැළණිතිස්ස බලාගාරයේ බෙයාරින් පද්ධතියට සිදුවූ හානියක් නිසා මේ වනවිට විදුලි ජනන කටයුතු නවතා ඇති බව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත පවසනවා.

දින 580 ක නඩත්තු කාලයකට පසුව, මෙම බලාගාරය නැවත අලූත්වැඩියා කර ජාතික පද්ධතියට එකතු කළ බවයි ඔහු කියා සිටියේ.

මේ පිළිබඳව අප විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ඉංජිනේරු ධම්මික විමලරත්නගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ නැප්තා මේ වන විට රට තුළ නොමැති වීම හේතුවෙන් විදුලි ජනන කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required