/
/
title icon ඉදිරි දෙමසේ වැඩි ඩෙංගු අවදානමක්.
ඉදිරි දෙමසේ වැඩි ඩෙංගු අවදානමක්.
Editor
1 year ago
Share:
ඉදිරි දෙමසේ වැඩි ඩෙංගු අවදානමක්.

ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

වර්තමානයේ රට තුළ පවතින තත්වයත් සමඟ මහාපරිමාණයෙන් සිදුකල ඉදිකිරීම් නතර වී ඇති බවත් එම පරිශ‍්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required