/
/
title icon ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් වෙයි.
ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් වෙයි.
Editor
1 year ago
Share:
ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් වෙයි.

ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබෙනවා.

රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුවයි ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කර ඇත්තේ.

තලේබාන් පාලනයෙන් පසු එරට ඇතිවූ ගැටුම් හේතුවෙන් එරට තුළ අනාරක්ෂිත තත්වය මතුව ඇති බව එම සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ සමීක්ෂණයට අනුව ලොව ආරක්ෂිතම රට ලෙස නම් කර ඇත්තේ සිංගප්පූරුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required