/
/
title icon කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.
Editor
1 year ago
Share:
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙලෙස ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required