/
/
title icon බදුල්ල කොළඹ දුම්රිය පීලි පනීයි.
බදුල්ල කොළඹ දුම්රිය පීලි පනීයි.
Editor
1 year ago
Share:
බදුල්ල කොළඹ දුම්රිය පීලි පනීයි.

අද (28) සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක නැරඹුම් මැදිරිය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පීලිපැන තිබේ.

ඒ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බව වැඩි දුරටත් වාර්තා වෙයි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required