/
/
title icon විදුලි කප්පාදුවේ වෙනසක්.
විදුලි කප්පාදුවේ වෙනසක්.
Editor
1 year ago
Share:
විදුලි කප්පාදුවේ වෙනසක්.

මෙම සතිඅන්තයේ සිදුකෙරෙන විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබෙන අතර 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පැය 02කට සීමාකර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඒ අනුව 29 සහ 30 යන දෙදින තුළ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

එසේම එම කලාපවලට 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පෙරවරු කාලයේදී පැයක් සහ පස්වරු කාලයේදී පැයක් වශයෙන් සිදු වනු ඇත.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required