English English සිංහල සිංහල தமிழ் தமிழ்

වාදක සුළු පියා, මවට එල්ල කළ පිහි පහරට මැදිවූ පුතු මරුට.

Facebook
Twitter
LinkedIn

මාතර – මොරවක, ඉලූක්කැටිය වරල්ල ප‍්‍රදේශයේදී අඹු – සැමි යුවලකගේ ආරවුලකට මැදිවූ දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

අදාළ සැමියා බිරිඳට එල්ලකරන ලද පිහි පහර දරුවාට වැදීමෙන් පසු බරපතල තුවාල ලබා මොරවක රෝහලෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවීමෙන් පසු අද උදෑසන දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි පහර එල්ල කළ 44 හැවිරිදි සැකකරු කළක් දකුණේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටපෑඩ් වාදන ශිල්පියෙක්.

ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ මව සිය දෙවන විවාහය ලෙසයි ඔහු සමඟ විවාහ වී ඇත්තේ.

මේ අතර වැරදීමකින් විෂ සහිත අල වර්ගයක් ආහාරයට ගත් අම්පාර – බණ්ඩරදුර ප‍්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තවත් 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් වැල් අල යැයි සිතා තමන්ට අයත් වගා බිමක් අසළ තිබූ මෙම අල ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000