English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොරෝනා නිසා වැසුණු සිනමාශාලා 10 ක් යළි ඇරේ.

Facebook
Twitter
LinkedIn

 

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේදී නැවත විවෘත කිරීමට ජාතික චිත‍්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සාමාන්‍යාධිකාරී ඩී.ඒ. කිත්සිරිගෙන් කළ විමසීමකදී කියා සිටියේ 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ චිත‍්‍රපට සංස්ථාව ඉපයූ ආදායම සීඝ‍්‍රයෙන් අඩු වී ඇති බවයි.

2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වීම සහ චිත‍්‍රපට දර්ශණ සීමා කිරීම හේතුවෙන් ඉන් සිනමා ශාලා 49ක් වසා දැමුණා.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් චිත‍්‍රපට සංවර්ධන අරමුදල හරහා රුපියල් ලක්ෂ තුන දක්වා වූ ණය මුදලක් සිනමාශාලා හිමියන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙමගින් චිත‍්‍රපට කර්මාන්තයේ ආදායම් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත්, චිත‍්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති සිනමාශාලා වැසී යාමත් සමඟ චිත‍්‍රපට නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන කුලී රථ රියදුන්ට සිය ආදායම් මාර්ගය අහිමි තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000