/
/
title icon නවසීලන්තයට ජය.
නවසීලන්තයට ජය.
Editor
1 year ago
Share:
නවසීලන්තයට ජය.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (29) පැවැති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ජය හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

නමුත් පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

ඒ අනුව නවසීලන්තය එම තරගය ලකුණු 65කින් ජය ගත්තේය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required