English English සිංහල සිංහල தமிழ் தமிழ்

පීඩාකාරී අධ්‍යාපන රටාවෙන් දරුවන් මුදා ගනිමු

Facebook
Twitter
LinkedIn

වර්තමානයේ සමාජ තාක්ෂණික දියුණුව සමග ඇති වූ ලෝක ගෝලීයකරණයට ශ්‍රී ලංකාවද අනුගත වෙමින් සිටී. මෙය ආර්ථික , දේශපාලන , සමාජ, ආගමික ආදී සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් කරන අතරම අධ්‍යාපන ක්ෂේත්‍රයද ශ්‍රීඝ්‍රයෙන් දියුණු වන්නට විය.
නමුත් අධ්‍යාපනයට මෙම තාක්ෂණික සමාජීය දියුණුව හිතකර මෙන්ම අහිතකර ලෙසත් බලපෑම් එල්ල කරනු ලබන අවස්ථා එමටය.විශේෂයෙන්ම වර්තමානයේ පාසල් අධ්‍යාපනය ගත් විට සිසුන්ගේ වයස් මට්ටමට හා මනසට දරාගත නොහැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමවේදයක් පවතී . පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්ම ආරම්භ වන්නේ තරගකාරීත්වයකි. එය බොහෝ දෙනා “අම්මලාගේ විභාගය ” ලෙසද සලකන්නේ එබැවිනි.
සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාග ගත් විටද සිසුන්ට පාසල් අධ්‍යාපනයට අමතරව තරගකාරී ලෙස ටියුෂන් වෙත යොමු වීමට සිදුව තිබේ. පාසල් තුළ අධ්‍යාපන කටයුතු හදාරනවා සේම වෙනත් විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවස්ථාව දිනෙන් දිනම ශිෂ්‍යන් තුළින් ගිලිහී යාම පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම විනෝද චාරිකාවක් යෑම, විවේක කාලය තමන් කැමති විනෝදාංශයක් සමග ගත කිරීම, ක්‍රීඩාවක නිරත වීම යනාදිය වෙනුවෙන් කාලය වෙන් කිරීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් ඉඩ ප්‍රස්තාවක් හිමි කර නොමැත.
ඒ අනුව මෙම පීඩාකාරී අධ්‍යාපන රටාව තුළින් සමාජයට බිහි වන පුරවැසියන් අවසානයේ යාන්ත්‍රීකරණය වූ පුදගලයින් වනු නොඅනුමානය.

දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000