/
/
title icon තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල 1 වනදායින් පසු පහළට.
තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල 1 වනදායින් පසු පහළට.
Editor
1 year ago
Share:
තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල 1 වනදායින් පසු පහළට.

 

ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල, සියයට 10 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩුවී ඇති මිල ගණන් ආපනශාලා හිමියන් වෙත ලැබිය යුතු බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required