English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලංකාව අද තරඟ බිමට

Facebook
Twitter
LinkedIn

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (01) පෙරවරු 09.30ට බ්‍රිස්බෙන්හිදී ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගයත් එංගලන්තයට එරෙහි තරගයත් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමි වෙයි.

ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳී සිටියි.

එසේම අද පස්වරුවේ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග වදින ආකාරය මත ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ ද යන්න පිළිබඳ තීරණය වීමට නියමිතය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000