English English සිංහල සිංහල தமிழ் தமிழ்

තේ කෝප්පයක මිල රුපියල් 30 ක් වෙයි – ආපන ශාලාවල කෙටි ආහාර මිලත් පහතට.

Facebook
Twitter
LinkedIn

 

ආපනශාලාවල ආහාර පානවල මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට සියයට 10 කින් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 30 ක් වන අතර, කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා පහත දමා ඇති බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

එසේම, රෝල්ස්, පරාට, බිත්තර රොටි සහ එළවළු රොටියක මිල රුපියල් 10 කින් අඩු කෙරෙන අතර කෑම පාර්සලයක් ද සියයට 10 කින් පහත දමන බවයි ඔහු සඳහන් කළේ.

තිරි`ගු පිටි මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කළ මිල ගණන් යටතේ මේ වනවිටත් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000