දුම්රිය නිරන්තරයෙන් පීලිපැනීම සහ කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් බලධාරීන් මැදිහත්වී පියවර ගත යුතු බවයි.
Home » කොටඋඩ යන දුම්රිය ගැන ස්ථානාධිපතිවරුන් කණස්සල්ලෙන්.